(UTV | COVID-19) – චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ පී.සී.ආර් පරීක්ෂණ කට්ටල සහ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් ගුවන් යානයක් ෂැංහයි...
(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනය වශයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම...
(UTV |කොළඹ ) – පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා දිනයේදී කැඳවා තිබේ. පළමු...
(UTV |COVID -19) – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ විසින් අද පස්වරු 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවු බව නිවේදනයක්...
(UTV |COVID -19) – අද(16) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව...
(UTV |කොළඹ) – රුපියල් 5000 දීමනාව ලබාදිමට අදාළ රාජකාරි කටයුතු වලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීවරු තීරණය කරති. රජයේ ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසන්නේ...
(UTV | පුත්තලම) – පුත්තලම දිස්ත්‍රික්කයයේ නිවාස 7000 කට පමණ විදුලි සැපයුම බිඳ වැටී තිබේ. ඒ ඊයේ (15) එම දිස්ත්‍රික්කයේ ඇති වු...
(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (16) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කාලගුණ...
(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතයි. මෙම රැස්වීම එදින පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ...
(UTV | COVID 19) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් 21 වනදා පෙර සැලසුම් කර තිබූ සියලූ වැඩසටහන්...