(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 42,000 ඉක්මවා ගොස් තිබේ. ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (15) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් දස දෙනාගෙන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති...
(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ ජපානයේ සිරවී සිටි ලාංකිකයන් 235 දෙනෙකු අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකන්...
(UTV | කොළඹ ) – අද(15) දිනයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ...
(UTV | කොළඹ ) – අද (16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය...
(UTV | කෝවිඩ් -19) – ඊයේ (15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත...
(UTV | ගාල්ල) – ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවිමත් නිවාස කිහිපයකට අකුණු ගැසිමත් පහත් බිම් රැසක් ජලයෙන්...
(UTV| කොළඹ) – උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ වැඩසටහනෙහි සිව් වන කණ්ඩායම බඳවා ගැනීම...
(UTV| කොළඹ) – පොලිස් ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව මේ වන විට පුද්ගලයින් 55, 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව...