(UTV | කොළඹ) – මියන්මාරයේ රැඳී සිටි ලාංකිකයන් 74 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (16) කටුනායක ගුවන්...
(UTV | කොළඹ ) – කෑගල්ල, ඉඹුල්දෙනිය ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. 48 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති...
(UTV | කොළඹ ) – විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යමණ්ඩල විසින් කෝවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ...
(UTV | කොළඹ ) – ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) අලුයම තෙක් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට...
(UTV | කොළඹ ) – රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් මහ මැතිවරණය හේතුවෙන් අත්හිටුවා ඇති උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව යළි ආරම්භ කිරීමට ඇති...
(UTV | කොළඹ ) – අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක...
(UTV | කොළඹ ) – 2016, 2017 හා 2018 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල උපාධි හැදෑරීමට...
(UTV | කොළඹ ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 7 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ...
(UTV | කෝවිඩ්-19) – පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන ආකාරයට පසුගිය මාර්තු මස 18 වන දින සිට අද (16) පෙරවරු 6 දක්වා වූ...
(UTV | කෝවිඩ්-19) – චීන මහජන සමූහාණ්ඩුව විසින් කොරෝනා වසංගතයට ප්‍රතිකාර කිරීම තවත් වෛද්‍ය ආධාර තොගයක් පිරි නමා තිබේ. මෙම වෛද්‍ය ආධාර...