(UTV | කොළඹ) – පවතින අයහපත් කාළගුණයත් සමග ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ කුරුණෑගල , නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 936ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (16) තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත්...
(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු ලබන බදාදා (20) සිට සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මෝටර්...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 43 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින්...
(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදුව ඇති විදුලිය බිද වැටීම් පැය 24ක් තුළ යථා තත්ත්වයට පත් කරන්නැයි විදුලිබල හා බලශක්ති...
(UTV | කොළඹ) – මාර්ග හරහා යොදා තිබු යකඩ ගේට්ටු ඉවත්කළ ද රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
(UTV | කටුනායක) – කටුනායක, හීනටියන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලිසිය පැවසුවේ අදාල පුද්ගලයා යතුරුපැදියකින්...
(UTV | කොළඹ) – මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක්...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ (15) රෝහල් වෙතින්...
(UTV | කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී...