(UTV |කොළඹ ) – හඳුනා ගත් භාණ්ඩ සඳහා ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ දිවයින තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 303 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නව ආසාදිතයින් 08 දෙනෙක් සොයා ගැනීමත් සමඟයි.
(UTV | කොළඹ ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා...
(UTV | කොළඹ ) – මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට(20) දිනයේ මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක්...
(UTV |කතරගම ) – ඊයේ (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබීමේ සිද්ධියක් වාර්තා වේ. ඒ...
(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කල පුද්ගලයන් 4 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාවට වැඩ තහනමට ලක්වූ...
(UTV | කොළඹ) – ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ අලූත් අවුරුදු උත්සව පැවැත්වීම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථාන...
(UTV |කොළඹ ) – රට තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකීමේදී දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මේ මාසය තුළ අවසන් කරන බව සෞඛ්‍ය...
(UTV |කොළඹ ) – අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත නොකරන ලෙස පොලීසිය දැනුම් දෙයි. එලෙස අවභාවිත කරන...
(UTV | චීනය) – චීන ජනයාගේ මාංශ අවශ්‍යතා සඳහා ගොවිපොළ වල ඇති කළ හැකි සත්ත්ව ලැයිස්තුවක් නිකුත් කරන්නට එරට රජය පියවරගෙන ඇති...