ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම් FCID එයි

(උදයම්,කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව වාර්තාවේ.

අනුරාධපුර, සඳහිරුසෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබා දෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top