දේශීය

සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

(UTV| කොළඹ) – නැවත දැනුම් දෙන තුරු  දිවයිනේ සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.    

හෙට (16) උදෑසන 8 වන විට සියලු නිලධාරීන් සේවා ස්ථානයට වාර්තා කරන ලෙසට ද ඔහු දැනුුුුම් දෙයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top