දේශීය

ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000 ක් රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම ස්පුට්නික් වී එන්නත් මාත්‍රා තොගය දෙවන මාත්‍රාව ලබාදීම සඳහා යොදා ගැනීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top