ප්‍රමුඛ පුවත 1

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

(උදයම්,කොළඹ) –  සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනී.

ඒ අනුව සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 80ක් වේ.

 එසේම නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 70ක් ලෙසත් මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top