ප්‍රමුඛ පුවත 1

ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡා ඇරඹේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ඡාව මේ වන විට පැවැත්වේ.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදිය.

මෙහිදී ආර්ථික, අධ්‍යාපන ඇතුළු නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවකට පැමිණීමට නියමිතය.

පසුගිය 14 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී පළමු නිල සාකච්ඡාව පැවති අතර දෙපාර්ශවයම නියෝජනය කරමින් 6 දෙනෙකු ඊට සහභාගි විය.

එම සාකච්ඡාවට සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එම සාකච්ඡා අතිශය සාර්ථක බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top