ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන පුටු 2ක් හිස් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මනෝ තිතවැල්ල යන මහත්වරුන් එම සමාගමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top