දේශීය

විදේශීය තැපැල් ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – අද  (01) සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තැපැල්පතිවරයා සදහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top