ප්‍රමුඛ පුවත 1

විදුලි මිල සුත්‍රය අසත්‍යයක්

(UTV| කොළඹ) – විදුලි බිල සඳහා සූත්‍රයක් සකස් කර ගාස්තු ඉහල නැංවීමට රජය සූදානම් වන බවට විදුලි වෘත්තිය සමිති එල්ල කරන චෝදනා අසත්‍ය බව ලංකා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම විදුලි ගාස්තු ඉහල නැංවීමක් සදහා කිසිදු සූදානමක් නොමැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඉන්ධන මිළ මාසිකව ඉහල යාම හමුවේ විදුලිය නිෂ්පාදනය සදහා වැයවන පිරිවැය අධික වී ඇති බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top