ප්‍රමුඛ පුවත 1

වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

(UTV| කොළඹ) – 2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා සියලු පක්ෂ නායකයින් සහභාගී වී සිටින බව වාර්තාවේ.

ලබන 8 වන දා රැස්වන පාර්ලිමේන්තු සැසි වාරයේ න්‍යාය පත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක කාර්යාලය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top