ප්‍රමුඛ පුවත 1

ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි – ජනාධිපති

(UTV| කොළඹ) – අසිරිමත් නත්තල නිමිත්තෙන් අද(25) සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සාමය හා සංහිදියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය ප්‍රතිරාව නංවන ප්‍රමෝදයේ සමය නත්තල වන බවයි .

එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව ජිවිතයත්, නව උපතක් මෙන්ම නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තල බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත .

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top