දේශීය

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(UTV | කොළඹ) – කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 4910 ක් වන අතර ලිට්‍රෝ ගෑස් ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top