දේශීය ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ. Related Items:UTV, UTv NEws Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.