(UTV | කොළඹ) – ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
UTV | COLOMBO – එළැඹෙන 15 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලිව විවේක ගන්වා ඇති...