ප්‍රමුඛ පුවත 1

ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඉදිරියේදී නවීන බස් රථ 2000 ක් ධාවනයට එක් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ සදහා මූලික සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ අනුව මෙම වසර ඇතුළත නව බස් රථ 500ත්, 1000ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවත්  රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top