ප්‍රමුඛ පුවත 1

රුපියල තවත් පහළට

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 172.81 අගයක් වාර්තා කරන

බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.93 කි.

ඊයේ (10) දිනයේ ඩොලරයක විකුණුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 172.34කි. එහි ගැන්ම් මිල ලෙස සටහන් වූයේ 168.47කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top