ප්‍රමුඛ පුවත 1

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි.

නායකත්වය සඳහා රවී කරුනානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන නම් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top