ප්‍රමුඛ පුවත 1

රන් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළම අගයට පත්වෙයි.

ඒ අනුව ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 1255 ක් ලෙස සටහන්වේ.

මාස තුනක කාලය තුල මෙම ඉහළම අගය වාර්තා වන බව සඳහන්ය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top