දේශීය

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

(UTV | කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පවසයි.   

අද (07) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවූ බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top