දේශීය

මෛත්‍රී සහ සරත් පාර්ලිමේන්තු‍වේ දී පරණ කතා කියමින් පැටලෙයි!

අද (18) පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා පැවැති විවාදය අවස්ථාවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර උණුසුම් වචන හවුමාරුවක් සිදුවුණා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top