ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ලේ සොයාගත් මළසිරුරු ගණන 32ක් වෙයි

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ යයි.

අද පස්වරුවේ හමුදා සාමාජිකයින් විසින් තවත් මළසිරුරක් සොයා ගත බව හමුදාව පවසයි.

මේ අතර නාය යාමෙන් විනාශයට පත්වූ ප්‍රදේශයේ තක්සේරු කටයුතු ද අද සිදු කෙරුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top