දේශීය

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

(UTV | කොළඹ) – මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට අද (20) පෙරවරුවේ දී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top