Trending News

භාණ්ඩ වර්ග 07ක මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබේ.

 

ඒ අනුව මෙලෙස මිල පහළ දමා ඇත්තේ වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිලයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top