Trending News

බැඳුම්කර නිකුතුවේ ගැසට් නිවේදනය නීත්‍යානුකූලයි

(උදයම්,කොළඹ)  – බැඳුම්කර නිකුතුවට අදාළ ප්‍රශ්ණගත ගැසට් නිවේදනය ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනතට අනුකුල බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේබව ප්‍රකාශ කළේය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top