විදෙස්

බ්‍රසීලයේ සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

 

(UTV| brazil ) – බ්‍රසීලයේ ස්වා පාලෝ නගරයේ  කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ

දේවස්ථානයේ  සිටි පුද්ගලයෙක් එකවරම ගිනි අවියක් රැගෙන ඇවිත් වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කර සිටියි.  .

පසුව ඔහු එම ගිනි අවියෙන්ම තමන් හට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top