(UTV|COLOMBO) – කොළඹ ජම්පටා වීදියේදී ඊයේ රාත්රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් ගමන්...
(UTV| කොළඹ) – දෙමටගොඩ තෙල් සංස්ථාව තුල සිදුවු වෙඩි තැබිම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි කොළඹ...
(UTV| කොළඹ) – ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් තිබේ. අද උදෑසන 8ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත්...
(UTV| brazil ) – බ්රසීලයේ ස්වා පාලෝ නගරයේ කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ දේවස්ථානයේ සිටි පුද්ගලයෙක්...
(UTV|තිස්සමහාරාමය) – තිස්සමහාරාම, කුඩා ගම්මාන 04, ඇල්ලගල ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ(03) රාත්රියේ ඔහු නිවස තුළ සිටියදී...
(UTV| කොළඹ) – ඔරුවල ප්රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඒ...
(UTV|රුසියාව) – ක්රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්රිමියාව රුසියානු පාලනයට යටත්ව පවතින රටකි. මෙම පාසලේම සිසුවෙකු මෙම...
(UTV| කොළඹ) – කඳාන ප්රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබේ. ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව...
ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී වෙඩි ප්රහාරයකට ලක්වෙයි. කාබුල් නගරයේදී මෙලෙස ඔහු වෙඩි ප්රහාරයකට ලක්ව ඇති බව විදෙස්...