ප්‍රමුඛ පුවත 1

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

(උදයම්,කොළඹ)  –  පිටකොටුව, කුමාර වීදියේ පිහිටි වෙළෙඳසැළක අද(18) පෙරවරුවේ හට ගත ගින්න  මැඩපවත්වයි.

සෙල්ලම් බඩු තොග වශයෙන් අලෙවි කරන වෙළෙඳසැළක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යෙදවූ බව ගිනිනිවන හමුදාව පැවසුවේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top