ප්‍රමුඛ පුවත 1

පයාගල මුහුදේ ගිලී 11 දෙනෙකු මරුට

(උදයම්,කළුතර)  – කළුතර, පයාගල මුහුදේ මගී යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තාවේ.19 දෙනෙකු රෝහල් ගත කර ඇත.

දේවස්ථානයකට පැමිණි පිරිසක් ගමන් ගත් යාත්‍රාවක් මෙලෙස පෙරලී තිබේ.

අතුරුදන්වූ පිරිස සොයා මේ වනවිට හෙලිකොප්ටර් යානා යොදා ගෙන නාවික හමුදාව සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරින් මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top