Trending News

නාච්චිමලේදී දියේ ගිලී තිදෙනෙක් මරුට

(උදයම්,කොළඹ)  – ඉංගිරිය ,නාච්චිමලේ ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෝ තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වෙති.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි .

නෑදෑ පිරිසක් සමඟ නාච්චිමලේ දිය නෑමට ගොස් සිටියදීයිමෙම පුද්ගලයින් මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top