Trending News

නව අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(උදයම්,කොළඹ)  –  නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ  දිවුරුම් දෙයි.
 අද උදෑසන නව අගවිනිසුරුවරයා දිවුරුම්දී තිබේ.
 ඒ අනුව ඔහු මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස තේරී පත්විය.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top