ප්‍රමුඛ පුවත 1

දුම්රියේ ගිය දෙදෙනෙක් පාළමක ගැටී මරුට

(උදයම්,කොළඹ)  – කොල්ලුපිටියේදී දුම්රියේ ගමන් කළ දෙදෙනෙකු පාලමක ගැටී එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය ගොස් තිබේ.

මියගිය අයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top