දේශීය

දිවයිනේ සියලුම පාසල් නොවැම්බර් මස 08 වන දින ඇරඹේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top