දේශීය

තවත් කොරෝනා ආසාදිතයෙකු පලා යයි

(UTV| පූනානී) –  කොරෝනා ආසාදිතයෙකු පූනානි කොරෝනා මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top