ප්‍රමුඛ පුවත 1

ඩොලරය තවත් නගී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව අමෙරිකානු ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු  ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 171.67ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවල සටහන් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top