ප්‍රමුඛ පුවත 1

ජාතික වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|ගාල්ල) – ජාතික වෙසක් උත්සවය අද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්වේ.

හික්කඩුව, තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී පස්වරු 2ට උත්සව කටයුතු ආරම්භ කිරීමට කෙරුණි.

ඒ අනුව ජාතික වෙසක් උත්සවය අද (17) සහ හෙට (18) පැවැත්වීමට නියමිතය.

මේ අතර සීනිගම දේවාලයේ ධාතු මන්දිරය විවෘත කිරීමට ද ජනාධිපතිවරයා අතින් අද (17) පෙරවරුවේ  සිදු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top