ප්‍රමුඛ පුවත 1

ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට.

(UTV| කොළඹ) – ගංවතුරෙන් විපතටපත් උතුරේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා  කතානායක කරූ ජයසූරිය මහතා අද (03) එම ප්‍රදේශය බලා පිටත්ව ගියේය.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙ.ව 10.00ට විශේෂ සාකච්ඡාවක් ද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

මෙහිදී එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආධාර සැපයීමට හා සහන සේවාවන් ලබාදීමට කටයුතු  සුදානම් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top