දේශීය

ජනපති පාර්ලිමේන්තුවට – අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවීමට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවතිනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top