ප්‍රමුඛ පුවත 1

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අද දිනයට වසර 4ක්  සම්පුර්ණ වේ.

ඒ නිමිත්තෙන් ඊයේ(07) රාත්‍රියේ  ජනාධිපති කාර්යාලයේදි සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක්පැවැත්වුණි.

පසුව අද උදෑසන මහා සංඝරත්නය සඳහා දානය පිරිනැමීම ද සිදු කල බව ජනධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top