දේශීය

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top