දේශීය

ජනපතිට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර – එරට විදේශ අමාත්‍යංශය තහවුරු කරයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට සරණාගතභාවයක් ඉල්ලා නොමැති බවත් කිසිඳු රැකවරණයක් ලබාදී නොමැති බවයි සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top