දේශීය

ජනපතිගේ රාමසාන් පණිවුඩය

(UTV | කොළඹ) – රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන මෙරට සහ ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා බව රාමසාන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top