දේශීය

ජනපතිගෙන් සමාව ඉල්ලන ලිපියට රන්ජන් අත්සන් කරයි

(UTV | කොළඹ) – සමාව දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා ට යවන ලිපියට සිරගතව සිටින රන්ජන් රාමනායක අත්සන් කර තිබේ.

ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කර ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක එම ලිපියට අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top