දේශීය

ගෝඨාභය රටින් පිටවෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටව ගොස් තිබේ.

ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව බී බී සී ය තහවුරු කරයි.

ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් 03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top