දේශීය

කොළඹට එන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමේ

(UTV | කොළඹ) – මේ මොහොතේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුරබැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට කටයුතු කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top