Trending News

කොරෝනා රෝගයෙන් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

(UTV |ඕස්ට්‍රේලියාව ) – ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීතක්ෂයට පත්වී තිබේ.

මෙල්බර්න් නගරයේ වාසය කළ සුනිල් ප්‍රේමචන්ද්‍ර නම් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top