ප්‍රමුඛ පුවත 1

කොටස් වෙළඳපොළ ඉහළට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළ අද (25) දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.96 කින් ඉහළ ගොස් ඒකක 5978.30 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 08.77 කින් ඉහළ ගොස් ඒකක 3046.23 ක් ලෙස සටහන් වුණේය.

දිනය තුළ කොටස් මිලියන 15.6 ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 461 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top